Skip to content Skip to footer
පත් ඉරු23
පරිමාණයසෙන්ටිමීටර් 31 × 4.5
පත් ඉරු අංකනය‘ත’ සිට ‘ථූ’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමසස්‍යක්‍යසීහාය,, ශක්‍යසීහාය,, සර්‍වඥරාජයාහට,, නමඃ,, නමසකාරය,, අසතු,, වේ වා෴ ආක්ඥානතිමිරාන්‍ධානාම්
විභ්‍රානතානාම් කුදිෂටිභිඃ ඥාන`ජනයලාකාභිඃ ව්‍ය_සේනොම්මීළිනං ජගත්෴ අක්ඥාන,, නුනුවන නැමති,, තිමිර,,
අන්‍ධකාරයෙන්,, අන්‍ධානම්,, කිසිවක් නොදැක්ක හෙනනාවු,, කුදිෂටිභිඃ,, මිත්‍යාදද්‍රිෂටියෙන් හෙවත් ඇති ශැටියෙ තබා
වරදවා ගැන්මෙන්…
සතෙසු,, සියක් දෙනා කෙරෙහි,, සූරඃ,, සොර වීරි ඇති එකෙක්,, ජායතේ,, උපදනෙන් ය,, සහසෙස්‍රසුවා,, දහසක් දෙනා
කෙරෙහි ද,, පඬිතඃ,, එකෙක් පඬිත වනෙන් ය,, සතසහසෙස්‍රසු,, ලක්‍ෂයක් දෙනා කෙරෙහි,, එකෙක්,, … දක්‍ෂවනෙන්,,
දානාපීං,, එකෙක්,, භවති,, ජගත්‍රයෙහි,, දුලර්‍ලභාඃ,, දුලලභවනෙන් ය,, හෙවත් නො ලභෙනෙන ය෴ සි`ධිරසතු෴
සුභමසතු෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com