ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් සතර කමටහන් පදාර්ථ (අසම්පූර්ණ යි) Sathra Kamatahan Padarthaya (incomplete) ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු11පරිමාණයසෙන්ටිමීටර් 33 × 6.5පත් ඉරු අංකනය‘කි’ සිට ‘කො’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයඅචිරිත්වා බ්‍රහමචරියං අලද්‍ධ යෝබනෙ දනං … අනුතතුතනති෴ පටිචචසමුපපාදය නිමි෴ බුද්‍ධානුස්සති මෙතතාච අසුභං මරණසසති ඉති ඉමා චතුරාරකඛා භිකඛු භාවෙය්‍ය සීලවා෴ අනතත විත්‍ථාර ගුනං ගුණතොනුසසරං මුනිං භාවෙය්‍ය බු`ධිමා භිකඛු බුද්‍ධානුසසති මාදිනෝ …අනත සක්‍වලේහී මේ මඟුල් සක්‍වලේහි වසන දෙවි බඹුන් හා යක් රකුස් පේ පිසස් ඈ ඇම සතිනි මෙ තැනහී රැසව උන් තැනහි තැනහී සම සිතිනි මෙමා දුන් පින් ගනිත්‍වා දුනිම් මම්෴ සි`ධිරසතු෴ සුභමසතු෴ මෙ කුසල බලයෙන් මම් සිව් අපායේ නොහීමෙන් තිදස පුරවරෙ මෙත් බොසතාණන් දකිත්‍වා සුර සිරි විද ඉන් ගොස් කෙතුමත්‍යාපුරෙදී දුරු කර කෙලෙසුන් මොක් මෙත් බුදුන් ගෙන් ලබන් සෙත්෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0087What's your reaction?0Cool0Bad0Happy0Sad