ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සතර බණවර අර්ථ ව්‍යාඛ්‍යානය, කසී භාරද්වාජ සූත්‍ර අර්ථ ව්‍යාඛ්‍යානය Sathara Banawara Artha Wiyaknaya,Kasibaradwaja Suthra Artha Wiyaknaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු84පරිමාණයසෙන්ටිමීටර් 49.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘චා’ දක්වාකම්බ ඇත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ බුද්‍ධං ලොකගුරුං වීරං ජිනං අපපටි පුගගලං අඛිලං ඤෙය්‍යා දධිං ඤාණං නමාමි ගුණසාගරං ෴ නිමමලං නිපුනං අගගං ගමභීරං දුදදසං වරං ධමමං පාපනුද`චාපි නමාමි ජින සාසන දෙසිතං ෴ සනතින්‍ද්‍රියං ගණ`චාපි සුද්‍ධ සීලං තපොධනං සාමීචිපටිපනනනතං …ආයසමා භාරද්‍වාජො ඛො පන,, ආයුසමත්‍වූ භාරද්‍වාජසථවිර වනාහි,, අරහතං,, මහා ශ්‍රාවක වූ රහතුන්‍වහන්සේ අතුරෙන්,, අඤඤතරො අහොසි,, එක් මහා ශ්‍රාවක කෙනකුන් වහන්සේ වූ සේක හෙවත් ඔවුන් කෙරෙහි ඇතුලත් වූ සේක ෴෴෴ කසීභාරද්‍වාජ සූත්‍ර සනන්‍ය ව්‍යාක්‍යානය යි ෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0158What's your reaction?0Cool0Bad0Happy0Sad