Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍රය සන්නය හා දම්සක් පැවතුම් සූත්‍ර සන්නය Sathipattana Suthraya Ha Damsak Pewathum Suthra Sannaya

පත් ඉරු165
පරිමාණයසෙන්ටිමීටර් 46.3 × 5.7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣූ’ තෙක් ද, නැවත ‘ක’ සිට ‘ඛෛ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 47 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ එවං,, මෙ සුතං,,මෙ අයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන් වහන්ස
මා විසිං මෙ සතිපට්ඨාන සූතත්‍රානත ධර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ අකාරයෙන් අසන ලද,, මෙසෙ අසන ලද,, මෙසෙ
ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,, දුසකර ක්‍රියා සමය,, මාර
විජය සමය…
චතුසසත්‍ය දනෙනහි ය යි කියා ප්‍රීතිවෙගයෙන් උදන් අනා වදාල සෙක෴ ඉතිහ,, මෙසෙ වනාහි,, ආයසමතො
කොඬඤඤසස,, ආයුසමත්‍වු කොඬන්‍ය සථවිරයන් වහන්සේට,, අඤඤාකොඬඤඤත්‍වව,, අඤඤාකොඬඤඤ ය යි
කියා ම,, ඉදං නාමං අහොසි,, මෙ බඳු වූ නමෙක් වූයෙ ය෴ මඟුල් ධම්සක් පැවතුන් සූත්‍ර දේසනාව නිමි෴ මෙ මට
නෙර්‍වානේ ලැබේ වා෴ සිවුශට සිල්පය නිපුන වේ වා
මෙ ලිවු පින් පු රා
විඳ සවු ශපත් නිතො රා
ණෙවද බිය සස රා
මම ද නිවන්‍දකිණෙමි නිලතු රා

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com