පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම හා සන්නය Sathipattana Suthra Pada Anuma Ha Sannaya පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න පත් ඉරු151පරිමාණයසෙන්ටිමීටර් 47 × 4.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤු’ තෙක්කම්බසෙන්ටිමීටර් 47.5 × 5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමනනනාම කුරුණං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, කුරුසු,, කමමාසසධමමනනාම නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි …කරොනෙතන මයා එතං යං පුඤ්ඤං පසුතං සුභං තෙන පුඤෙඤණ මයහමපි අඤෙඤසමපිච පත්‍ථණා෴ සමිජඣනතු තථා සබෙබ සංකපෙපාපිච සබබසො සමිජඣනතු ඛිලෙසතතා දුකඛාමු`චනතු සීඝතෙ෴ නුවනැතතං කෙරෙහි අග්‍ර වෙමවා෴ සර්‍වාත්‍ර්‍ථ සි`ධිරසතු෴ සුභමසතු෴ නිර්‍වාන සි`ධිරසතු෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0088What's your reaction?0Cool0Bad0Happy0Sad