Skip to content Skip to footer
පත් ඉරු49
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගඃ’ තෙක්,
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන් වහන්ස
මා විසින් මෙ මහා සතිපට්ඨාන සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, … ආකාරයෙන් අසණ ලද මෙසෙ අසණ ලද
මෙසෙ ම අසණ ලදී,, නොහොත්,, සුතං,, ශ්‍රැතිය හෙවත් ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,, ගබර්‍භවක්‍රානති සමය
ජාති සමය …
ලොක නම් වූ සුව දුක් ආදිය විඳීම් වශයෙන් පවත්නා මෙ වෙදනා ලොකයෙහි,, අභිජඣා,, කාමචඡන්‍දය යි කියන ලද
ලොභය ද,, දොමනසස,, ව්‍යාපාදය යි කියන ලද නොසතුටු බව ද යන මෙ පාප ධමර්‍මයන්,, විනෙය්‍ය,, යථොකත ප්‍රකාර
වූ තදඟ විසඛමභ …යන් සංහිඳුවාගෙන,, වෙදනානුපසසි විහරති,, වෙදනාවන් ගෙ සවභාවාදීනව සිහි …

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com