Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Sathipattana Suthra Sannaya

පත් ඉරු25
පරිමාණයසෙන්ටිමීටර් 46 × 6
පත් ඉරු අංකනයකර නැත
කම්බනැත.
වැඩිදුර විස්තරය

විස්කමභ නම් වෙයි එසේ වු `විප්‍රකාර විමුකතියෙන් යුකත නොවු කෙලෙසයන් හා එක්‍ව පවත්නා සිත ය යි දනෙන
ය෴ ඉති,, මෙසේ,, අජඣතතං වා,, තමා ගෙ හො,, චිතෙත,, චිත්තයෙහි,, චිතතානුපසසි විහරති,, අෂට ප්‍රකාර ලොභ
සහගත චිතතය ආදී නොයෙක් ප්‍රභෙද වූ ලෞකික චිතතයන් අනුව ගොස් නුවනැසින් බලමින් වාසය කරනෙන් ය…
භිකඛවෙ,, මහනෙනි,, භිකඛු,, මහන තෙම,, එවමපි,, මෙසෙ ද,, කායෙ,, ආසවාස ප්‍රසවාස කයෙහි,, කායානුපසසි විහරති,,
කායගතාසති භාවනාව සිහි කරමින්‍වාසය කරනෙන් ය෴ ආනපානසති ඛඬං෴ මෙසේ ආසවාස ප්‍රසවාස දෙදෙනා
ගෙ ප්‍රව්‍රර්‍තතිය සිහි කිරීම් වශයෙන් ශරීරයා ගෙ සවභාව සිහි කරණ …

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com