ගද්‍ය, පද ඇනුම්, පාලි පුස්කොළ පොත්, සන්න සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete) ගද්‍ය, පද ඇනුම්, පාලි පුස්කොළ පොත්, සන්න පත් ඉරු141පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෞ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාාසසධමමනනාම කුරුනමනිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචචසෙසාසුං භගවා එතදවොච෴ එවමෙම සුතං,, මේ,, එවං සුතං,, මෙ,, එකං සමයං …ඉහළ මඩම්පැල්ලේ හේවාපේඩි ගේ පූලා වෙද උපාසක තැන සහ ඔහු ගේ භාර්‍ය්‍යාව වූ මුතුගල්පේඩි ගෙ කළු උපාසක අම්මා යන දෙදෙනා විසින් ලියවන ලදින් පසු ව මෙම ශ්‍රී බුද්‍ධවර්‍ෂ 2466ය ලබා එන වෙසක් මස පුර අටවක තිථිය ලත් ගුරු දින පුසේ නැකතින් ඉහත කී දෙදෙනා ගේ ප්‍රිය පුත්‍ර වූ ජයතුවා වෙද උපාසක තැනෑතත් ඥාතීන් විසින් සමූහික වශයෙන් සවර්‍ග මොක්‍ෂ්‍ය සමපත් ප්‍රාත්‍ර්‍ථනා කරමින් පූජා කරන ලදී෴ ශුභමසතු෴ සි`ධිරසතු෴පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0057What's your reaction?0Cool0Bad0Happy0Sad