වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා විසිං මෙ මහා සතිපට්ඨාන සූතත්‍රානත ධමම _ දෙසනාව මා විසිං,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ ම අසන අසන ලදි,, නොහොත්,, මෙ,, මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි … එතං අ…ති,, තමා ගෙ මෙ ශරීරය එ බඳු ඇටශකිලි භාවය නොයික් ම ශිටියෙ යි,, ඉති,, මෙසෙ,, අජඣතතං වා කායෙ ෴ පෙ ෴ කායානුපසසි විහරති ෴ චතුත්ථසීවථිකං ෴෴ පුනචපරං,, නැවත ද,, භිකඛවෙ,, මහනෙනි,, භිකඛු මහන තෙම,, අපගත මංස ලොහිතං,, පහ වු මා`ශ ලොහිතයන් ඇති,, නහාරු සඹන්ධං,, නහරින් බඳනා වු,, අ`ඨිසංඛලිකං,, අ`ඨි සම ුහය හෙවත් ඇටසැකිලල,, සෙය්යථාපි පසෙසයහ,, යම් සෙ දකෙන ද,, සො,, එ භාවනාවෙහි යෙදි වසන යො … විශේෂ සටහන්: පත් ඉරු අංකනය කර නොමැති හෙයින් , පත් ඉරු නිසි පරිදි සැකැසීම අපහසු ය. |