වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං,, මෙ,, ආයුෂමත්‍වු මහා කාශ්‍යප සථවිරයන්‍වහන්‍ෂ මා විසින් මෙ සතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි,, නොහොත්,, මෙ මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං … ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤඤත්‍ව ව නාමං අහොසී ති ෴ ඉතිහ,, ආයසමතො,, කොඬඤඤසස,, අඤඤාකොඬඤඤත්‍වව,, ඉදං නාමං අහෝසී ති ෴෴෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴ ඉෂටාර්‍ය්‍යසි`ධිරසතු ෴ ධමමචක්කපපවතතන සුතතං නි`ඨිතං ෴ |