පද ඇනුම්, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න සතිපට්ඨාන සූත්ර සන්නය හා පද ඇනුම Sathipattana Suthra Sannaya Ha Pada Anuma පද ඇනුම්, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න පත් ඉරු163පරිමාණයසෙන්ටිමීටර් 45 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤාම්’ තෙක්කම්බසෙන්ටිමීටර් 45 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසදමමං නාම කුරුණං නිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වූ මහා කාස්‍යප සථවිරයන් වහංස මා විසින් මෙ මහා සතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මම දෙශනාව …ඉදමවොච භගවා අතතමනා තෙ භිකඛු භගවතො භාසිතං අභිනන්‍දුනති෴ ගවා,, ඉදං අවොච,, අතතමනා තෙ භිකඛු,, භගවතො,, භාසිතං,, අභිනන්‍දුනති෴ සතිපට්ඨාන පද ඇනුම යි෴ සි`ධිරසතු෴ සතිපට්ඨාන සුතතං සමාපතං෴ සුගතාබදං෴ පුන්‍යවිරඃ෴ ආරොග්යමසතු෴පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0061What's your reaction?0Cool0Bad0Happy0Sad