Skip to content Skip to footer
පත් ඉරු163
පරිමාණයසෙන්ටිමීටර් 45 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤාම්’ තෙක්
කම්බසෙන්ටිමීටර් 45 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසදමමං
නාම කුරුණං නිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං
භගවා එතදවොච෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වූ මහා කාස්‍යප සථවිරයන් වහංස මා විසින් මෙ මහා සතිපට්ඨාන
සූතත්‍රානත ධර්‍මම දෙශනාව …
ඉදමවොච භගවා අතතමනා තෙ භිකඛු භගවතො භාසිතං අභිනන්‍දුනති෴ ගවා,, ඉදං අවොච,, අතතමනා තෙ භිකඛු,,
භගවතො,, භාසිතං,, අභිනන්‍දුනති෴ සතිපට්ඨාන පද ඇනුම යි෴ සි`ධිරසතු෴ සතිපට්ඨාන සුතතං සමාපතං෴ සුගතාබදං෴ පුන්‍යවිරඃ෴ ආරොග්‍යමසතු෴

පොත් වල හිමිකරු

සරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com