Skip to content Skip to footer

සද්ධම්මෝපායන සන්නය, තේල කටාහ ගාථා සන්නය, මිලින්ද ප්‍රශ්න ගණ්ඨිපදාර්ථ වර්ණනාව Saddhammopayana Sannaya, Thela Kataha Gatha Sannaya, Milinda Prashna Gantapadartha Varnanava

පත් ඉරු75
පරිමාණයසෙන්ටිමීටර් 58 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞෟ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 58.5 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සබබාසව විනිමමුතතං සබබ සාධු ගුණාකරං සබබලොක ගුරුං
වීරං හිතං අමත මගගදං෴ සබබාසව,, සියළු කාමාසව භවාසව දිට්ඨාසව අවිජජාසවය යන ආශ්‍රවයන් කෙරෙන්,,
විනිමමුතතං,, මිඳුනා වූ,, සබබ සාධු ගුණාකරං,, සියලු කුසල පූජා විමුතති ඥාන දර්‍ශනය යනාදී උතුම් ගුණයට ආකර වූ
හෙවත් …
නැව සිටුවන ගල කඹයා ගේ හෙවත් ශෛලයා ගේ,, පෙණහිකාය,, කෑදතතිය ගේ,, සතපතතසස,, කෑරලා ගේ,,
ජලූකාය,, පූඩැලලා ගේ,, පත්‍ථමකකටකසස,, මන්මකුළුවා ගේ,, ථනසින දාරකසස,, කිරි බොන ලදරුවා ගේ,, චිතතකධර
කුමමසස,, කිරි ඉබබා ගේ,, පවනසස,, පවනයා ගේ,, සවෙපසාදෙසසහි,, ඉදින් ප්‍රසාද වනෙන්හි වී නම්,, එවං,, එසේ
කල්හි,, සමපදාලෙසසාමි,, විශේෂයෙන් ප්‍රකාස කොට කීමි,, අඝාතංකං,, නිරොගි බවට,, ලහුට්ඨානං,, සීඝ්‍ර වූ ඉ්ර්‍ය්‍යාපථ
පරිවතර්‍තනය ඇති බව ය,, ආවපිතුං වා,, උකස් කොට තිබීමට෴ මිලින්‍ද ප්‍රෂණ ග්‍රණඨි පදාත්‍ර්‍ථ වර්‍ණණනා නිමි෴ සර්‍වාත්‍ර්‍ථසි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com