Skip to content Skip to footer

ජානුස්සෝණි සූත්‍රය සහ ආටානාටිය සූත්‍ර සන්නය Janussoni Suthra Saha Atanatiya Suthra Sannaya

පත් ඉරු22
පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛූ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ
අනාතපිඬිකසස ආරාමෙ෴ අථ ඛො ජානුසෙසාණි බ්‍රාහමණො යෙන භගවා තෙනුපසංකමි උපසංකමිත්‍වා භගවතා ස`ධිං
සමෙමාදනීය්‍යං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමනතං නිසීදි එකමනතං නිසිනෙනා ඛො ජානුසෙසාණි බ්‍රාහමණො
භගවනතං එතදවොච෴ මයමසස භො ගොතම බ්‍රාමහණා නාම දානානි දෙම සද්‍ධානි කරොම ඉදං දානං පෙතානං
ඤාතිසාලොහිතානං උපකපපතු…
මේඝ මුඛයට පැමිණි මිහිරි වූවා සේ,, ඉමං භිකඛවෙ රතති චතතාරො මහාරාජා යන පදයෙහි පටන් ඵාසුවිහාරායාති යන
පදය දක්‍වා සියළු මෙ සූත්‍රය දෙවෙනි ව ශ්‍රී මුඛයෙන් දෙසනා කිරිමෙන් බුද්‍ධභාසිත කොට වදාළ සෙක෴ අතතමනො,,
සතුටු සිත් ඇති,, තෙ භිකඛු,, එ භික්‍ෂූන් වහන්සේ,, භගවතො භාසිතං,, සර්‍වඥයන් වහන්සේ ගේ වචනයට සාධු සාධු යි
කියා,, අභිනන්‍දුනති, විසේසයෙන් සතුටු වූවාහු යි෴ සාරාත්‍ර්‍ථදීපනී නම් වූ සතර බනවර සන්‍යයෙහි ආටානාටිය සූත්‍ර
සන්‍යය යි෴ සි`ධිරසතු෴ ආරොග්‍යමසතු෴ සුගතාබදම්ධූළිගොත්‍රම්෴ ම්‍රගේන්‍ද්‍රභානුමානිභාගම්෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com