Skip to content Skip to footer
පත් ඉරු325
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘පෲ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴෴ මහාකාරුනිකං නාථං ධමමංතෙන සුදේසිතං නත්‍වා
අරියසංඝං`ච දක්‍ඛිණෙය්‍යං නිරනතරං෴ යන මෙ ගාථාව සවර්‍ග සමසතපාතාල සංඛාත භුවනත්‍රයවාසීන්ට අභිමථාත්‍ර්‍ථ
සි`ධියෙහි තත්පරවු රතනත්‍රය සරණ පරායන සත්පුර්‍ෂ ජනයන්ට වැඩ පිනිස කරුණා පූර්‍වඟම වු නිසසරණාද්‍ධ්‍යාසයෙන්
ධමර්‍මයක් කියනු කැමති පූර්‍වාචාරීන්‍වහන්සේ විසින් ප්‍රකරණරමභයෙහි෴ පරිචෙඡදානත විසථරායාමයෙන් තුන්‍දාස් අටසිය
සතලිස් අඟුලක් පමණ භුමි ප්‍රදෙසයෙහි ප්‍රසථාර කටයුතු වූගගග
සසරින් ගොඩනැඟී අමාමහ නිවන් දුටු සුමෙධ තාපස ව උපන් අප බුදුන් ඇතුළු වූ සම්‍යක් සඹුද්‍ධවරයන් සෙමෙන්
සත්‍වාභිව්‍ර`ධියෙහි නො පමාව හැම කල්හී ම සැපයෙහි පිහිටා අමාමහ නිවන් දකිනට උත්සහ කටයුතු෴෴෴
සද්‍ධමර්‍මරත්නාකරය යි෴෴෴ රමම භවනතු සකලාපිචා රාජධානිම් මෙරවනතු ජගතීපති චන්‍දභානු සමෙමදයනතු
ජනනං සුභකාලමෙඝ සබෙබ භවනතු සුඛි මුදිතා සමගගා෴෴෴ ඉතිමිනා මෙක්ත පුඤෙඤන මෙතෙතය්‍යං
මුනිපානිනං සුත්‍වා සුමධුරං ධමමං පාපුනාමි සිවං පුරං෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴
ආරොග්‍යමසතු෴෴෴

පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com