Skip to content Skip to footer
පත් ඉරු330
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6
පත් ඉරු අංකනය‘පු ගාම්’ සිට ‘පු ගෟ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

…නම් ඇමති සොවාන් වෙයි සොවාන් වෙයි දැන වදාරා කාල නම් ඇමතතාහු කෙරෙහි කරුණාවෙන් එසා මහත් දනක්
දුන් රජජුරුවන්ට එක ගාථාවක් පමණ වදාරාලා හුනස්නෙනනැඟී විහාරයට වැඩි සේක වහන්‍දෑ ද අඟුල්මල් තෙරුන්
වහන්සේ අතන කුමක්ද ඇවතනි දුෂට ඇතු කුඩ අලවාගෙන සිටි ගමනෙ ඌ බල බලා නො ගියා දැ යි විචාළ සේක෴
තමන් වහන්සේට ඇත් බය තබා හැම බය ම නැති හෙයින් මට භයෙක් නැතැ යි වදාළ සේක ඳාගගග
ඉමිනා පුඤඤකමෙමන යාව බුද්‍ධො භවාමහං මහොසාධොව ඤානෙන ජොති සෙ`ඨීව භොගිනා වෙසසනතරො
වදානෙන හොතු මයහං භාවාභවෙ෴෴ ගඟායවාලුකාඛීයෙලකෛඛනමමබු`ධියා෴ යි෴ මෙ ලිවු පින් පුරා විඳ
සවු සැපත් නිතොරා නො වැද බිය සසරා මම ද බුදු වෙමවා ලොවුතුරා෴෴ සර්‍වඉෂටාත්‍ර්‍ථසි`ධිරසතු෴෴෴
ශුභමසතු෴ චිරං ජීවමසතු෴෴

පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com