ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සද්ධර්මරත්නාවලිය Saddarmarathnawaliya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු1076පරිමාණයසෙන්ටිමීටර් 47 × 5පත් ඉරු අංකනය‘1’ සිට ‘24’ තෙක් හා ‘ඛො’ සිට ‘දුළෞ’ තෙක්,කම්බසෙන්ටිමීටර් 47.5 × 5.5, පිත්තල ලෝහයෙන් සකස් කළ කම්බ සවි කොට ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහ පොලව සෙ තුන් ලොවට පිහිට ගුණ ඇති මහ මුහුද සේ ගැඹුරු වු ගුණ ඇති ආ…ය සේ අනනත ගුණ ඇති මහමෙර සේ සාර ගුණ ඇති හිරු මඬල සේ තේජස් ගුණ ඇති සඳ මඬල සේ සෞම්‍ය ගුණ ඇති කරුණාවෙන් සිහිල් වූ සිත් ඇති෴ අප තිලොගුරු බුදු රජානන්‍වහන්සේ මෙතනට සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයකින් යට …දශ පාරමී ධමර්‍මයන් පූරණය කර බුදු ව ගෙන සියලු සත්වයන් සංසාර සාගරයෙන් එතර කර අම්‍රත මහ නිර්‍වාණ පුරයට පමුණුවා සුව සෙ නිවන් පැමිණීමට හෙතු වෙ වා෴ ගඟාය වාලුකා ඛීයෙ උදකං ඛීයෙ මහනනවෙ මහියානතිකා ඛීයෙ ලකෙඛන මම බු`ධියා යි෴ මෙ ලිවු පින් පුරා විද සවු සැපත් නිතොරා නොවැද බිය සසරා මම ද බුදු වෙමවා ලොවුතුරා෴ සියලු ම දෙවියන්ට ද මාගෙ හිත අහිත සියලලට ද මේ පින් පිහිටා වා෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0092What's your reaction?0Cool0Bad0Happy0Sad