ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සද්ධර්මාලංකාරයේ කොටසක් (අසම්පූර්ණ යි) Saddharmalamkaraye Kotasak (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු25පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5පත් ඉරු අංකනය‘සව’ සිට ‘ජි’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතතුපප සතත චරනං සරනන් ජනානන් බ්රැහමාධිමොලි මනිරංසි සමාවහන්තං පංකේරු භාභ මුදුකොමල චාරු වනනං වන්දාමි චකඛ වර ලකඛන මාදද්ධානං෴ තව ද මෙ දහම්සොඬ වග පලමු වන දහම්සොඬ වසතුව ණං කවර යත්෴ මෙ තැන්හි මතු කියනෙන් එහි පලමු වන දහම්සොඬ වසතුව මෙසේ දත යුතු෴ කෙසේ ද යත් ගගගමෙසේ නුවනැති උතතම පින්වත් සත්වයෝ තමන් ගේ අවවාද ගිවිස මතු නරකයට පමුනුවනනා වු අකුසල් දුරු කොට බුදුන් විසින් පසස්නා ලද අනේක ප්‍රකාර කුසල සමභාරයන් රැස්කොට දිව්‍ය මනුෂ්‍ය සමපත් වලදා මෙසේ සක්ති සමපනන ව මහත්වූ පූර්ෂබල පරාක්‍රමයෙන් සතුරන් සාධා ලෝක සෑසණ දෙක වර්ධනය කලාහු ම ය යි වදාරා සුරනෙමර්මලයන් ගේ උප්පැත්ති කථා වසතුව මෙ තෙකින් කියා නිමවන ලදී෴෴ එසේ හෙයින් කියන ලදි෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0197What's your reaction?0Cool0Bad0Happy0Sad