Skip to content Skip to footer
පත් ඉරු17
පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කඃ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සත්‍ථුපප සත්‍ථ චරණං සරණං ජනානං බ්‍රහමාධි මොලිමණිරංසි
සමාවහනතං පංකෙරු භාභ මුදුකෝමළ චාරු වණණං වන්‍දාමි චකක වර ලකඛණ මාදධානං෴ යන මෙ ගාථාව සකල
ලක්‍ෂණ ගුණ ගණාධාර ජගදෙසවර ශාසත්‍රැ වූ සර්‍වඥයන් වහන්සේ ගේ ශ්‍රී පාද යුගමයට නමසකාර පිණිස දක්‍වණ ලදි෴ මේ අභිප්‍රාව නම් …
බුදුන් වැඩ හිඳිනා ලෙස මාහැඟි වූ බුද්‍ධාසනයක් පනවා මහා සංඝයා වහන්සෙට වෙන වෙන සුදුසු ලෙස පිලිවෙලින්
හිඳිනා අසුන් පනවා වෙලා දැන විහාරයට ගොස් මහත්‍වු ගෞවුරවයෙන් බුදුන් වැඳ ආදර දක්‍වා සවාමීනි භාග්‍යවත්‍වු
බුදු රජාණන් වහන්ස ගැතතවුන්ට කාරුණා කො(ට) දැන් බොජන ශාලාවට වඩනා වෙලා ය වැඩ වදාල මැනවැ යි
ආරාධනා කලේ ය෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com