ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සද්ධර්මාලංකාරය Saddarmaalankaraya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු551පරිමාණයසෙන්ටිමීටර් 47 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ද්‍ව ජෟ’ දක්වා (මුල් පත් ඉරු දෙකක පටුන දක්වා ඇත),කම්බසෙන්ටිමීටර් 47 × 5.5, කම්බා වර්ණ ගැන්වීම් හෝ මෝස්තරා රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සත්‍ථුපප සත්‍ථ චරණං සරණං ජනානං බ්‍රහමාදි මොලි මණිරංසි සමාවහනතං පංකෙරුභාබ මුදු කොමළ චාරු වණණං වන්‍දාමි චකඛ වර ලකඛණ මාදධානං ෴ යන මෙ ගාථාව සකල ලක්‍ෂණ ගුණ ගණාධාර ජයදෙශවර ශාසත්‍රැ වූ සර්‍වඥයන් වහන්සේ ගෙ …අනාගතව`ශ දෙශනාව නිමි ෴෴෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරනෙ සුපපතිට්ඨාමි සාසනෙ ෴ ෴ ෴ සි`ධිරසතු ෴ ෴ ෴ සුභමසතු ෴ ෴ ෴ආරොග්යමසතු ෴෴෴ ඉෂටාත්‍ර්‍ථසි`ධිං ෴෴෴ මේ ලිවු පිනපුරා ෴෴෴ විඳ සවු සැපත් නිතොරා ෴෴෴ නො වැද බිය සසරා ෴෴෴ මම ද බුදු වෙමමා ලොවුතුරා ෴෴෴ ජයමසතු ෴෴෴ සුභසි`ධිරසතු ෴෴෴පොත් වල හිමිකරුශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0168What's your reaction?0Cool0Bad0Happy0Sad