Skip to content Skip to footer
පත් ඉරු573
පරිමාණයසෙන්ටිමීටර් 55.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කඛ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 55.5 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සත්‍ථුපප සත්‍ථ චරණං සරණං ජනානං බ්‍රහමාධි මොලිමණිරංසි
සමාවහනතං පංකෙරු භාභ මුදුකෝමල චාරු වණණං වන්‍දාමි චකක වර ලකඛණ මාදධානං෴ යන මෙ ගාථාව සකල
ලක්‍ෂණ ගුණ ගණාධාර ජගදෙසවර ශාසත්‍රැ වූ සර්‍වඥයන් වහන්සේ ගෙ ශ්‍රී පාද යුගමයට නමසකාර පිණිස දක්‍වණ ලදි෴ මේ අභිප්‍රාව නම් …
සිවුපසයෙං උපසථාන කොට ධ්‍යානලාභි ව උන්වහංසෙ ගෙං නියත විවරණ ලැබ පාරමිතා පුරා ලොවුතුරා බුදු
වෙමවා෴ ගඩලාදෙනියෙ සද්‍ධමර්‍මතිලක නමමහාවිහාරය කර වූ ධමර්‍මකිතර්‍ත මහ තෙරුන් වහන්සෙ ගෙ සිස්‍ය වූ
දෙවෙනි ධමර්‍මකිතිර්‍ත මහ තෙරුන් වහන්සෙ විසින් රසවාහිනී නම් පාලි භාෂාවෙන් තුබු පොත සො භාෂාවට පමුනුවා
මෙ සද්‍ධමමාලංකාරය කල සෙකැ යි දත යුතු යි෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com