ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සද්ධර්මාලංකාරය Saddarmalankaraya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු372පරිමාණයසෙන්ටිමීටර් 62 x 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘භෘ’ දක්වාකම්බසෙන්ටිමීටර් 62.5 x 6, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන් මල් ලියකම් කර තිබේ. දෙ පස බලා සිටින සේ ඇඳ ඇති සිංහ රූ දෙකක් ද ඇති අතර රතු, කළු සහ කහ වර්ණ භාවිතයෙන් තත් රූප ද සිතුවම් කර තිබේ. තරමක ප්‍රමාණයක මල් දෙකක් ද කම්බයේ පිටත දක්නට ඇත. කම්බය වටා කළු සහ කහ වර්ණ භාවිතයෙන් ඇඳ ඇති පලා පෙති මෝස්තරයක් ද වේ.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සත්‍ථුපප සත්‍ථචරණං සරණං ජනානං බ්‍රහමාදි මෞලි මණිරංසි සමාවහනතං පංකෙරු භාභ මුදු කොමල වාරුවණණං වන්‍දාමිචකක වර ලකඛණ මාදධානං ෴ යන මෙ ගාථාව සකල ලක්‍ෂණ ගුණගණාධාර ජගදෙසවර ශාසත්‍රැ වූ සර්‍වඥයන් වහන්සේ ගේ …සද්‍ධාසීලාදිපඤඤා සිරිධිති සතිමාචාගමෙතතාදයාලු සනෙතා දනෙතා සුචිතෙතා කලවසුමතීපතයො භවනතු කාලෙ පවසසතු ඝනො නිඛිලපජාම අඤෙඤඤඤමෙනති පටිලාභ සුඛං ලභනතු ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0154What's your reaction?0Cool0Bad0Happy0Sad