ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සද්ධර්ම සාරාර්ථ සංග්‍රහය Saddarama Saraththa Sangrahaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු270පරිමාණයසෙන්ටිමීටර් 54.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ථෛ’ දක්වාකම්බ සෙන්ටිමීටර් 54.5 × 5, කම්බා වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිදු අනුතතරො පුරිසදමමසාරථි සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො භගවා ෴ යි ෴ ශ්‍රී සද්‍ධර්‍මමාම්‍රතදායක විමොක්‍ෂනතික ඤාණොපලද්‍ධ බුද්‍ධ නාමොපලක්‍ෂිත ප්‍රවර …ශ්‍රී ලංකාධිපති වූ ශ්‍රී වීර පරාක්‍රම නරෙන්‍ද්‍රසිංහ නම් ප්‍රථුවිසවරයාණන් ප්‍රමුඛ කොට ඇති සමසත ශ්‍රී ලංකා`වීපවාසින්ට වැඩ පිණිස නොයෙක් අත්‍ර්‍ථකථා පෙලාදියෙහි දුටු සාරාත්‍ර්‍ථයන් ගෙන බුද්‍ධ ශබදයෙහි අනතර්‍ගත කොට වර්‍ණණනා කිරීම් වශයෙන් නම වහා පරිචෙඡදයකින් හා අධිකයක් සහිත වූ එකොලොස් දහසක් ග්‍රන්‍ථයෙන් ප්‍රතිමඬිත වු මේ සද්‍ධර්‍මම සාරාත්‍ර්‍ථ සඟ්‍රහ නම් වූ ප්‍රකරණය කොට සමපූර්‍ණණ කල සේකැ යි දත යුතු෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴කල්යානමසතු ෴ ඉෂටාත්‍ර්‍ථසි`ධිම් ෴පොත් වල හිමිකරුශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0171What's your reaction?0Cool0Bad0Happy0Sad