Skip to content Skip to footer
පත් ඉරු132
පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ක්‍ධී’ තෙක්
කම්බසෙන්ටිමීටර් 44.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සෙට්ඨං තිලොක මහිතං අභිවන්‍දියගගං බුද්‍ධ`ච ධමමමමලං
ගණමුතතම`ච සත්‍ථුසස තසස වචනත්‍ථ වරං සුබොද්‍ධුං වකඛාමි සුතත හිතමෙත්‍ථ සුසන්‍ධිකපපං෴ සෙට්ඨනති එකපදං,
තිලොක මහිතනති, එකං පදං, අගගනති, එකං පදං, බුද්‍ධනති, එකං පදං, චාති එකං පදං, ධමමනති, එකං පදං, අමලනති,
එකං පදං …
ඉති කි…ධාන කපෙප පචමො කඬෙ෴ ඉමිනා ලෙඛ පුඤෙඤන මා මෙ බාල සමාගමො සනෙතාසපපුරිසො හොමි
සංසාරෙ විචරනතියා෴ යදා ච පඨමා කතතා දුතියා කමම මෙව ච සදා තතියා කතතා පඨමා කමම මෙව ච පඨමා
පඨමා චෙව දුතියා පඨමා තථා ඡ`ඨී ච පඨමා යෙව කාරියඤඤැහි භාසිතා෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com