Skip to content Skip to footer
පත් ඉරු61
පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 5
පත් ඉරු අංකනය‘සකා’ සිට ‘සඝෲ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 39 × 5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සෙට්ඨං තිලොක මහිතං අභිවන්‍දියගගං බුද්‍ධඤච ධමමමමලං ගණ
මුතතමඤච සත්‍ථුසස තසස වචනත්‍ථ වරං සුබොදධුං වකඛාමි සුතත හිතමෙත්‍ථ සුසන්‍ධිකපපං෴ සෙය්‍යං ජිනෙරිත නයෙන
බුද්‍ධා ලභනති තඤචාපි තසස වචනත්‍ථ සුබොධනෙන අත්‍ථඤච අකඛරපදෙසු අමොහභාවා සෙය්‍යත්‍ථිකොපදමතො
විවිධං සුණෙය්‍ය …
ඉති කිබබිධාන කපෙපා ඌණදි කපෙපා ඡට්ඨා කඬො෴ ජිනවර මුනි වසෙස තීනි තීසතත යුතෙත අපිච දුසහසෙස
ඵගගුණී ඛොමි මාසෙ රතඟ දින සුයුතෙතපොසථෙ කාල පකෙඛ ඉධ අමිත සුසාරං සන්‍ධිකපප භජෙථ෴ ඉති සන්‍ධිකපපං
නි`ඨිතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴

ශ්‍රී බුද්‍ධ වරුෂයෙන් දෙදාස් හාරසිය විසි අටට පැමිනි මෙම වරුෂයෙහි සිංහ රවි තිස් පස් භාගය ශුක්‍ර දින ලියා නිම
කලෙ වල්පල සිරිනිවාස උනනාන්‍ෂ් ගේ සන්‍ධිකපප නම් ප්‍රකරණය යි෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com