පද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් සන්නි යක්ෂයින් ගේ කවි Sanni Yakshinge Kavi පද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 4පත් ඉරු අංකනය‘ක’ සිට ‘කූ’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය අට ශට යක්ෂෙන් කෙලිනා යක්ෂෙ න්දැකලා දිවසින් ගාලෙ වැශෙන තැ න්ගනිමින් අටවිසි විවරන බලයෙ න්නාග මාලයන් බධිමින් වඩිමි න් …දහ අට සනනිය වෙන වෙන ඇවිදි නදහ අට පිදෙනිත් වෙන වෙන කැප වෙ නදහ අට පඬුරුත් දී නිදහස් උ නදහ අට සනනිය කල ලෙඩ දුරල න(නුබ දැකලා මට ශීනෙන් පෙනෙ න්නේරෑ උනත් මගෙ ශිත යට තියෙ න්නේබො වෙලා නෙතේ කඳුලෙං තැවෙ න්නේමැනිකිට දුකෙ මගෙ ශිත නලවන්ඩ බැරි අ නේ)පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0155What's your reaction?0Cool0Bad0Happy0Sad