ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් සන්නි යක්ෂයින්ට මන්ත්‍ර කීපයක් Sanni Yakshainita Manthra Keepayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු1පරිමාණයසෙන්ටිමීටර් 84 × 4.5පත් ඉරු අංකනයනැතකම්බනැතවැඩිදුර විස්තරය ඕන් කදිරාකාරා වසල උඩතතිල් ජුලලු උර්ලලං ප්රාකකු රරරර බාහිස්කන්පික දෙවුරාඟ මානිසන් ඛීඋලඟපාදේස් සන්කපාල කටටු පල පල යක්ෂයා පල අඩා පල ෴ ඕන් හිර ගිනි කාලී පෙරුක් පෙරුප්රිනා දෙහෝ වර්ලල උරුජ්රවාසිලලා පූටටු හයි හයිදෙ බැස යවු යවු පූටටු පූටටු නාග අරවලි සිලන්දුකෙනාල …බදු වලලිමාල දේව බදු පතතිනී බදු පතතිනි දේව බාදු උරුකාතු උරුනේඩියා නරිනතා නාවෙළුං කරිතතා මුරියාකන්දපපා වෙලලාඩ කිරිරපපා එලෙන්ද්රි එලෙන්ද්රි පෝග පෝග නේසවහා ෴ පිත් ලත් ශරීරෙ අටගත් සනනි දිවගුරු බුදු රාජොතතමයානන් වහfන්‍ෂ් ගේ බුද්ධානුභාවෙන් බන්ද බන්ද එසවාහා ෴ මහ සනනි කඩවර බන්දනය යි ෴ නූල් 7 පොට යි ගැට 7 කරෙ බඳිනු ෴෴ නොහොත් උරයක් පලා බදිනු ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0163What's your reaction?0Cool0Bad0Happy0Sad