පද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් සන්නි යක්ෂයින් ගේ කවි හා යාතිකාවක් Sanni Yakshainge Kavi Ha Yathikawak පද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු1පරිමාණයසෙන්ටිමීටර් 79 × 3.5පත් ඉරු අංකනයනැතකම්බනැතවැඩිදුර විස්තරය බූත තද යක් සෙ න්දෑත අත පය සන්‍දි වවුළු න්නාත දෙවි බලයෙ න්වාත සනනිය ඇවිත් පුදග න් …මනත්‍ර යනත්‍ර ලක්‍ෂ ගනං පන්සියේ දැහැන පංසියේ පිරිත් නමසියේ ඇනුහුන් සත්තක්ක්‍රියාවේ ආඥාව ආනුබාව මෙහි ශැරිර සීමඟේ පිහිටට එ ආනුබාවයෙන් කයට පැමිනි යක්‍ෂ පික්‍ෂි යක්‍ෂ ඕල්මාද ලේ කිලිමාල ඔත් බින්‍දුං දරුපල අපල කෝටියක් ලෙඩ කෝටියක් උපද්‍ධ්‍ර දසඟිලෙලන් විසිඟිලෙලන් විසි නියපොතෙතන ් ආදිං ම නිවාරන යි ෴ කොයි එකටවත් පිරිමහින එකට හොඳ යි ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0159What's your reaction?0Cool0Bad0Happy0Sad