වැඩිදුර විස්තරය | …වූ,, සිලාමයං,, ශෛලමය වූ,, එකං මහෙසි බිඹපපමුඛං,, එක් සර්‍වඥ ප්‍රතිමාවක් ප්‍රමුඛ කොට,, හෙවත් එක් පිලිමයක් ආදි කොට,, අනෙකං,, අනෙක ප්‍රකාර වූ,, විචිතත චිතතං,, විසිතුරු සිතියමින් යුකත වූ,, පටිමා සමූහං,, පිලිම සමූහයක්෴ කාරාපයිත්‍වා පටිමානතසංචකඛුපපතිට්ඨාය සමනෙතාව සබබං විහාරං … පරිත්‍යාග කොට,, යෙන,, යමක්හු විසින්,, අචිනතනීයං,, නොසිතිය හැකකා වූ,, මහිමං,, ඉතා ආශචර්‍ය්‍යමත් වූ,, බ්‍රහං,, අති විපුල වූ,, පුඤ්ඤං,, පන්‍දහසක් පවත්නා සර්‍වඥ ශාසනය උදෙසා අනොපමෙය්‍ය සමපත් පරිත්‍යාග කිරීමෙන් ස`චිත කුසලය,, කත්‍වා,, කොට,, නිඨිතං,, නිමවන ලදි෴ සර්‍වාත්‍ර්‍ථ සි`ධිරසතු෴෴෴ |