වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා වෙසාලියං අඞබපාලිවනෙ විහරති ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, වෙසාලියං,, අඞබපාලිවණෙ,, විහරති ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති … චතුර්‍වධ ධර්‍මමයන් අවබොධ ප්‍රතිවෙධ කිරිමෙන් සියළුැ ම සංසාර දුක් නසා සර්‍වඥතා ඥානයට පැමින වදාල බව ප්‍රකාස කර වදාරමින් සමසත ජන කර්‍ණණාම්‍රත මෙ සතත සූය්‍යෙ_ාදගමන සූතත්‍රානත ධර්‍මම දෙසනාව නිමවා වදාල සේක ෴෴ මෙ යථොකත සතත සූය්‍යෙ_ාදගමන සූත්‍රානත ධර්‍මම දෙසනාව නි`ඨිතං ෴෴෴ මේ ලිවු පිනිං ත්‍රිපිටකධාරි වෙමවා ෴ කෙලවර අම්‍රත මහා නිර්‍වාන ශප ලැබෙ වා ෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴ ඉෂටාත්‍ර්‍ථසි`ධිරසතු ෴෴ (මොලගොඩ හේරත් මුදියන්සෙලැ අපපුහාමි ආරචචි මහත්මයා විසින් ලියවා නෙර්‍වා(න) සමපත් ලැබිම පිනිස ලියවා බර පැන් අරවා කළුැ මැන්දා ය ෴) |