Skip to content Skip to footer

සප්ත සූර්යෝද්ගමන සූත්‍ර පද ඇනුම හා සන්නය Saptha Surothgamana Suthra Pada Anuma Ha Sannaya

පත් ඉරු67
පරිමාණයසෙන්ටිමීටර් 38.5 x 5.5
පත් ඉරු අංකනයපද ඇනුම ‘ක’ සිට ‘කෟ’ දක්වාත්, සන්නය ‘ක’
සිට ‘ඝී’ දක්වාත් ය
කම්බසෙන්ටිමීටර් 39 x 6, වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කම්බ තුළ දක්නට නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ එවමෙම සුතං එකං සමයං භගවා වෙසාලියං
අඹපාලි වනෙ විහරතී ෴ එවමෙම සුතං,, මේ,, එවං සුතං,, මේ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,,
වෙසාලියං,, අඹපාලි වනෙ,, විහරති ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවො භදනෙතති ඛො
තෙ භිකඛු …
සංසාර දුක් දෙමින් සකල සත්‍වයන් වෙහෙසනනා වු රාගාදි සකලකෙලසයන් නසා ආය්‍යෙ_ ප්‍රවර සීල
සමාධි ප්‍රඥා විමුතතිය යන චතුවි_ධ ධර්‍මමයන් ගෙ අවබොධ ප්‍රතිවෙධ කරණයෙහි දිව්‍ය මනුස්‍යයන් ගෙන්
උත්සාහ උපදවමින් තමන් වහන්සෙ එ මෙ ආය්‍යෙ_ ප්‍රවර සීලසඛන්‍ධාදි චතුවි_ධ ධර්‍මමයන් අවබොධ ප්‍රතිවෙධ
කිරීමෙහි සියළුැ ම සංසාර දුක් නසා සර්‍වඥතා ඥාණයට පැමිණි වදාළ බව ප්‍රකාස කර වදාරමින් සමසත
ජන කර්‍ණණාම්‍රත වු මෙ සතත සූය්‍යෙ_දගමන සූතත්‍රානත ධර්‍මම දෙසනාව නිමවා වදාල සෙක ෴
භඬාර රාජගුරුතො සිසස භූතො සුමඟලො තීරෙත්‍වා නිපුනෙ අත්‍ර්‍ථ අකාදුං සුතත වණණතං ෴ රාජගු
සිස්‍යභූත වු සීනිටිකුඹුරෙ සුමඟල නම් තෙරහු කල සතත සූය්‍යෙ_පම සූත්‍ර සනනය නිමි ෴ සි`ධිරසතු ෴
අංඟොත්‍ර සඟියෙහි මහා වගර්‍ගයට අනතු ඇතුලැත්‍වු හිරි ඔතතපප සූත්‍රය සංගායනා කොට ඉ්ට අනතුරු ව
මෙ සතත සූය්‍යෙ_දගමන සූත්‍රය සංගායනා කරනනා වු මහා කාශ්‍යඵසථවිරයන් වහංසෙ විසින් අඹපාලි
වනෙ යන මෙ පාඨය වදාළ සෙක ෴

පොත් වල හිමිකරු

මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com