ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය සමන්තපාසාදිකාව (වේරඤ්ජ කාණ්ඩය) Samanthapasadikawa (Weranjana Kandaya) ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය පත් ඉරු235පරිමාණයසෙන්ටිමීටර් 50 × 4.5පත් ඉරු අංකනය‘ත’ සිට ‘ණඃ’ තෙක්,කම්බ සෙන්ටිමීටර් 50.5 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ දැන් ඒ භාග්‍යවත්හු ගේ අනන්‍ය සාධාරණ නනත විචිත්‍ර අනොපමෙය්‍ය ගුණාදීන් ප්‍රකාසක වෙර`ජකාඬ සංවර්‍ණණනාව දක්‍වා එයට අනතුරු ව මෙහි සමනතපාසාදිකත්‍වය දක්‍වන පිණිස තත්‍රිදං යනාදිය කී෴ තත්‍ර,, එහි,, සමනතපාසාදිකාය …වෙසාලියං විහරති මහාවණෙ කුටාගාර සාලායං යි,, තෙන වුතතං,, එ හෙයින් කියන ලදී෴ සමනතපාසාදිකාය විනය සංවණණනාය,, සමනතපාසාදිකා නම් විනය සංවර්‍ණණනාවෙහි,, වේර`ජ කඬ වණණනා නි`ඨිතා,, වේරඤජ කාඬ වණර්‍ණනා තොමො නිමවන ලදු෴ වෙරඤජ කාඬ වණර්‍ණනාව යි෴෴෴පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0062What's your reaction?0Cool0Bad0Happy0Sad