ගද්‍ය, ත්‍රිපිටකය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් සරණාගමන සූත්‍රය, බ්‍රහ්මණ පඤ්හ සූත්‍රය ආදි තවත් සූත්‍ර කීපයක් Saranagamana Suthra,Prahammana Pachha Ha Thawath Suthra Keepayak ගද්‍ය, ත්‍රිපිටකය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු152පරිමාණයඅඟල් 13 1/2 × 2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සාතාගිරො නමො යකෙඛා තසසත අසුරෙන්‍ධජො භගවතො ච මහාරාජා අරහතො චතථා සකෙඛා සමමා සඹුද්‍ධසස මහා බ්‍රාහමණෙ එතෙ ප`චපති`ඨිතා ෴තව ද මෙහි නමස්කාරය තෙමැ කවර කාරණයෙකිණ් ණමස්කාර වී ද ෴කවර කෙණකුන් විසිණ් කියණ ලදෙද් ද …එ අටමහ නරකය ම ඇතුලත දිගින් ද අයමින්‍ද විතරින්‍ද සියක් යොදුන් එ අටමහ නරකයෙන් එකී එකී නරකයෙහි මහ දොර සතරෙක් වෙයි ඒ නියායෙන් අට මහ නරකයෙහි එක මහ දොර දෙතිසෙක් වෙයි එකි එකි මහ දොරින් පිටත උසසාද නරක සතරෙක් වෙයි ඒ නියායෙන් එකි එකී නරපොත් වල හිමිකරුගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0295What's your reaction?0Cool0Bad0Happy0Sad