Skip to content Skip to footer
පත් ඉරු39
පරිමාණයසෙන්ටිමීටර් 35.5 x 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 36 x 5, 1,2- කම්බය පිටත කළු පැහැ පසුබිමක් මත කහ පැහැයෙන් මෝස්තර රටා
දමා තිබේ.
වැඩිදුර විස්තරය

නමෝ තසස භගවතො අරහතො සමමා සම්බුධසස ෴ පෙ ෴ තව ද මේ කරුණා නිධාන වූ තිලොගුරු
බුදු රජාණන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වැසෙන සමහී සුපිලිපන් මහාසංගයා වහන්සේලා ගේ
අතුරෙන් අසු මහ සවුවන් වහන්සේලාට අගග්‍ර වූ ශැරියුත් මහ තෙරුන් වහන්සේ ගෙ ආරාධනාවෙන් …
සසග සියල් බබ ලොව වැසෙන දෙවිය නි
උරග ගුරුළුැ යක් භූ නර අසුර ය නි
නො ලග ලග වැශෙන දිය ගොඩ හැම සතු නි
සමග මෙ පින් අනුමො වවු ශැම සිති නි
නිදුක් වෙත් වා
නිරොගි වෙත් වා
වයිර නො වෙත් වා
සුවපත් වෙත් වා
බුදුන් දකිත් වා
නිවන් දකිත් වා
සි`ධිරසතු සුබමසතු ආරොග්‍යමසතු ජයොසත

පොත් වල හිමිකරු

මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com