ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් සව්දමක් Saudamak ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු1පරිමාණයසෙන්ටිමීටර් 109 × 3පත් ඉරු අංකනයනැත කම්බනැතවැඩිදුර විස්තරය ඉර හඳ අපෙ මුනි මෙ කපට පලමු ව ගනඳුරු බිඳ හරිමි න්ඉපද එ බෝසත් සාව කුලෙයේ සඳ මැද ලප කරමි න්ඉසිවර තෙතිය එදා පටං මේ ලොවයට සාදා දු න්ඉ යනන මුල් කර ඉරිදා දවසට කියා නමමි සවුද න් …සැම මුනිඳු සහ පිරිවර සමගිං පැතු ලෙසට පිං බලයෙ න්ශදි වාද කල අයෙක් ඇත්නං ගසන නෙතත අස දැ න්ශරසෙති තිලවට ගාද්‍ධර්‍ව දෙවි බෙදා කලේ අය තු න්ශ යනන මුල් කර ශනි දින දවසට කියා ගසමි සවුද න්ශතත්ය ගනපති තොඟදික් අවරුත් සුරලි කහන්තර ජොක්‍ර තක තකුන්‍ද දිකුන්‍ද ක්‍රත කකුන්‍ද ජෙශත්‍ය සවුදන් කුතකිට කිත තකුවෙම් ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0165What's your reaction?0Cool0Bad0Happy0Sad