ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ස්කන්ධ ධාතු ආයතන විභාගය (අසම්පූර්ණ යි) Iskanda Dathu Ayathana Wibagaya (Asampurnai) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු23පරිමාණයසෙන්ටිමීටර් 50 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෘ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ යො සබබ ලොක මහිතො කරුණාධිවාසො මොකඛාකරො රවිකුලංබර පුණණ චfන්‍දා ඤෙය්‍යොදධිං සුවිපුලං සකලමපි බුද්‍ධො ලොකුතතමං නමථනං සිරසා මුනින්‍දං ෴ මෙකී ගුන ඇතතා වූ ත්‍රිකාලඥ වු ශඩභිඥ වු දසබල ඥාන ඇතතා වු නාරායන බලයෙන් …මොවුන් කෙරෙන් පුහු දුනන්ට පහල කරණ සිත්හු කවරය යත් ෴ යට කී කුසල් සිත් සතරින් හා අකුසල් සිත් සතරින් හා මෙසෙ අට සිතින් සිතා උපදනා බව දත යුතු ෴ සෙඛයහ යන සොවාන් සෙදැගාමි අනාගාමි යන තුන් පක්‍ෂයෙහි කුසලාකුසල් අට සිතින් ද්‍රිෂටිගත සමප්‍රයුකත වු අසංඛාරික සවිහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: sMVT-0155What's your reaction?0Cool0Bad0Happy0Sad