ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සාම ජාතකය හා ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Sama jathaka Ha Dharma Kandayak (incomplete) ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු24පරිමාණයසෙන්ටිමීටර් 28 × 5පත් ඉරු අංකනය‘කෲ’ සිට ‘ග’ දක්වා (අවිධිමත්),කම්බනැත.වැඩිදුර විස්තරය෴ තව ද එක් සමයෙක්හි පුරණ ලද බොධි සමභාර ඇති අප මහ බොසතානො සක් දෙවු රජ නියොගයෙන් දෙවු ලොව සිට අවුත් බරණැස් නුවර රජ කරණ පිලියක් රජු ගේ නියොගයෙන් නුවරට නුදුරු තෙනෙක ්හි මහත් වු වන ප්‍රදෙසයෙක්හි මැදින් හුනුවා වූ ගඟාසනනයෙහි විසකම් දෙවි පුත් විසින් මවන ලද …මොහන්‍ධකාරණිකරං සහසාහරනතං සචචපපසත්‍ථ තරවත්‍ථු විකාසයනතං සඹොධික`චන`ච භගඝි මහිජජලනතං වන්‍දාමි සනතතසමධමම පදීපරාජං ෴ සීලාදි සාධු ගුණ මන්‍ද සුගන්‍ධවනතං සඹුද්‍ධ සාසනඝරොජ මරොජවනතං වෙනෙය්‍ය ජනතු භමරාවලිනාහජනතං වන්‍ද සදා සමිත සංඝ මහාරවින්‍දං ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0159What's your reaction?0Cool0Bad0Happy0Sad