Skip to content Skip to footer
පත් ඉරු97
පරිමාණයසෙන්ටිමීටර් 46 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චාම්’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සුණාතු මෙ භනෙත සංඝො අජජුපොසථො පනනරසො෴
භනෙත,, වහන්ස,, සංඝො,, මෙ,, මා කියනනා,, සුණාතු,, අසව,, අජජ,, අද,, පනනරසො උපොසථො,, පනුරුසි පොහො
දවස්හි ය,, යදි,, ඉදින්෴ සංඝසස පතතකලලං සංඝො උපොසථං කරෙය්‍ය පාතිමොක්‍ඛං උදදිසෙය්‍ය෴ සංඝසස,,
සංඝයා ගෙ පවුසධ කර්‍මමය,, යදි පතතකලලං,, ඉදින් ප්‍රාපතකල් ඇතෙත වී නම්,, සංඝො,, සංඝ තෙම උපොසථං
කරෙය්‍ය,, පො කරනෙන්ය,, පාතිමොක්‍ඛං උදදිසෙය්‍ය…
අභිඤෙඤය්‍යං අභිඤාතං භවෙතබබ`ච භාවිතං පහීතබබං පහීනමෙම තසමා බුද්‍ධොසමි බ්‍රහමණා යි෴෴ මෙ තෙකින්
මේ සාරාත්‍ර්‍ථසංග්‍රහයෙහි මහකාස්‍යපසථවිරාවබොධ කථා ණම් වූ සත් වෙණි පරිචෙඡදය නිමි෴෴ සි`ධිරසතු෴෴ සුභමසතු෴෴ ආරොග්‍යමසතු෴෴ ඉෂඨාත්‍ර්‍ථසි`ධිරසතු෴෴ සකවර්‍ෂ එක්‍වාදහස් සත්සිය සතලිස් දෙකට පැමිණි
මෙම වර්‍ෂයෙහි දී වෙසක් මස පුහලොස්වක ගෙවී ර අටවක ණම් තිථිය ලත් සිකුරාදා මෙ දවස පනිකකුල මෙ විහාරේ
හල්මිලලවැවෙ චුලල බුද්‍ධරක්‍ඛිත සාමීන් විසින් නිවනනිසා ලිඛිත කල චූල නිදෙර්‍දසේත් තෙලෙස් ධුතාඟේ පොත්
වහන්සේත් ලියා නිමන ලදී෴෴ ආකාසට්ඨාච භුමමට්ඨා දෙවා ණාඟා මහි`ධිකා පුඤඤනතං අනුමොදිත්‍වා තිරං
රකඛනතු ලොක සාසනං෴ වාත දෙරණට නො හැර දක්‍වා අකනිටා බඹ ලො පටං භුත යක්‍ෂෙං වැසෙන පිසසුං මැසි
මදුරු කුරු කුහුබුවං සතුරු විශතුරු මැද අසුන් කල් ඉත මිතුරු ගුණ යහළුවං මගේ ගුරුනුත් දෙමවුපිය සහ සියළු නෑ
සිය ගනු මෙ පින්෴ මේ ලිවු පින් පුරා විඳ සවු ශපත් නිතොරා නොවැද බිය සසරා මම ද බුදු වෙමමා ලොවුතුරා෴ සාධු෴ සාධු෴ සත් පුරුසයිං භජනය කරමවා෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com