Skip to content Skip to footer
පත් ඉරු126
පරිමාණයසෙන්ටිමීටර් 54 × 55
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෙ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධොපි බුද්‍ධසස භනෙය්‍යවනනමකපපමපි චෙ අඤඤමහාසමානො
ඛීයෙථ කපෙපා චිරදිඝමනතරෙ වණෙණන ඛීයෙථ තථාගතසස෴ බුද්‍ධසසවනනං සාරාසංඛ්‍ය කප්ලක්‍ෂයකිං හෝ
අටාසංඛ්‍ය කප් ලක්‍ෂයකින් හෝ සොළසාසංඛ්‍ය කප් ලක්‍ෂයකින් හෝ පූරණය කරන ලදදා වූ දානසීලාදී වු සමත්‍රි`ශත්
පාරමි ධර්‍මමය යි කියන ලද අනන්‍ය සාධාරණ වු අපරිමිත පුන්‍ය සමභාරයෙන් සංසිද්‍ධ වූ සවයමභු ඥාන ඇති සම්‍යක්
සඹුද්‍ධරාජොතතමයාන කෙනකුන්‍වහන්සේ ගේ සීල සමාධි ප්‍රඥා විමුකතික ඥාන දර්‍ශනය ආදි වූ…
මේ දුටුගැමුණු රජජුරුවන් ගෙ භාඬාර රක්‍ෂාවෙහි සිටි සංඝ නම් අමාප්තයා එ මෛත්‍රී බුදුරජානන්‍වහන්සේට අග්‍ර උපසථායක
වනෙන් ය෴ එ භාඬාගාරින් ගෙ දූ එ බුදුන්ට අග්‍ර උපාසිකා වනනී ය මෙසේ මොහු හැම දෙනම මාහැඟි වූ කොට
කරණ ලද පින්කම් ඇතතාහු ය එ මෛත්‍රී බුදුන් ගෙන් බණ අසා සිවුපිළිසිඹියාපත් රහත්‍ව කෙලවර ණිරුපධිශෙෂ නිර්‍වාණ
ධාතුයෙන් වන් පිරිණිවන් පුර වදනාහා෴෴෴ සකල විද්‍යාසචක්‍රවර්‍තති ප්‍රාක්‍රම පඬිතයන් විසින් කරණ ලද ථූපාරාම
ව`ශකථාව නිමවන ලදී෴෴ ථූපව`ශය නිමී෴෴ සි`ධිරසතු෴෴සුභමසතු෴෴කල්‍යානමසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com