Skip to content Skip to footer
පත් ඉරු180
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෘ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සබබ පාපසස අකරණං කුසලසස උපසමපදා සචිත්‍ථපරියොදපනං
එතං බුද්‍ධානුසාසනං෴෴ අනනත කරුණාවෙන් හා ෂට් අසාදාරණ ඥානයෙන් ද ඤානවනත වූ චතුවෛසාද්‍ය
ඥානයෙන්‍ද අෂට ප්‍රතිපතති අකමපන ඥානයෙන්‍ද යනාදි ඤානයෙන් ඤානවනත වූ විසාරද වු සියළුැ …දපනයෙක්
ඇත්නම් වැඩසිටියා වූ භුවනත්‍රයට නැගූ පහනක් මෙනි තාක් විසින් විනාසය කොට වදාළ හැකි චන්ඩ කොට පුරුසත්
සහසික වූ ආලවක අඟුලිමාල සුචරොම කරරොමාදීන් විනය කොට වදාළ සියළු අපරිමිත වූ ආතුල්‍ය වූ අවැඩ වූ
ගුනයෙන් යුකත වූ බුදුරජානම් වහන්සේ ගේ …
මේ දුටුගැමුනු රජජුරුවන් ගෙ පන්ඩාරක්‍ෂාවෙහි සිටි සඟ නම් අමාපතයො මෛත්‍රී බුදුන්ට අග්‍ර උපසථානයික
වනනාහ෴ එ බාන්ඩාරින් ගේ දූ උපසථායිකා වනනාහ෴ මෙසෙ මොහු හැම දෙනම මහැඟි කොට පින්කම්
කරණ ලදදා වු එ මෛත්‍රී බුදුන් ගෙන් බන අශා පිලිසිඹියා පත් රහත් ව කෙලවර නිර්‍වපාදිසේස නිර්‍වාන දාතුවෙන්
පිරිනිවන් පා නිවන්පුර වදනාහු ය෴෴෴ සකල චක්‍රවත්‍ර්‍ථවිද්‍ධ්‍යා පරාක්‍රමයන් කල තූපවංෂකථා කියා නිමවන
ලදී෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴ ජයමසතු෴෴෴
පොල්වතෙත෴෴ බුදු වෙන්ඩ සිද්‍ධ වෙ වා෴
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සබබ පාපසස අකරණං කුසලසස උපසමපදා සචිත්‍ථපරියොදපනං
එතං බුද්‍ධානුසාසනං෴෴ තූපවංස දෙසනාව යි෴ සිවු ශට සිලේ … වෙ වා෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com