ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සිංහල ථූපවංසය Sinhala Thupawansaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු160පරිමාණයසෙන්ටිමීටර් 53 x 5.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෛ’ දක්වාකම්බසෙන්ටිමීටර් 53.5 x 5.5, 1,2- කම්බය පිටත රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර කම්බය වටා කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබේ.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සද්‍ධමම දෙසණා කාලෙ සාධු සාධූති භාසතො මුඛතොවායතී ගන්‍ධො උපඵලංවායතොදකෙ ෴ අනනත කරණාවෙන් හා ෂට් අසාධාරණ ඥාණයෙන්‍ද ඥාණවනත වූ චතුවෛ_ශාරද්‍යාදි විසාරද ඥාණයෙන්‍ද අෂට පර්‍ෂත්හි අකමපණ ඥාණයෙන්‍ද යනාදි ඥාණයේ …මේ කුශල බලයෙන් මම් සිවු අපායේ නොහීමෙන් තිදස පුරවරෙ මෙත් බෝසතාණන් දකිමවා සුර සිරි විද ඉන් ගොස් කෙතුමත්‍යපුරෙ දී දුරු කර කෙලෙසුන් මොක් මෙත් බුදුන් ගෙන් ලබමවා සෙත් ෴෴ථූපවං`ශ් නිමි ෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴ චිරංජීවමසතු ෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0161What's your reaction?0Cool0Bad0Happy0Sad