Skip to content Skip to footer
පත් ඉරු189
පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5
පත් ඉරු අංකනය‘‘ක’ සිට ‘ඩාම්’ තෙක්,
කම්බසෙන්ටිමීටර් 48 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය

… අභය ය ගණ ය තිසස ය෴ දීඝ ගාමිනී ය෴ මොටසීව ය෴ දෙවැනි … සස ය෴ යනාදී වූ මහා ව`ශයෙහි
ඔටුනු පැලද රජ කළා වූ රජුන් ගෙන් තෙසැට දෙනකු හා෴ කිත්සිරිමෙව රජ ය෴ තිසස ය෴ … හානාම ය෴ සීගිරි කසුබු ය෴ දාසෙන් කැලනිය෴ කුමාරදාස ය෴ කීර්‍තතිසෙන ය෴ යනාදී වූ චූලව`ශයෙහි … ය තෙ පනස්
දෙනකු ගේ පරමපරාවෙන්…
චරිත සුචරිතෞ සශශ්‍රී පරාකක්‍රානතිප තිලකකාපතාරාධනා නන්‍දිතෙන සකල ගුණ නිධානශශ්‍රී සරොග්‍රාම මූල සථවීර
මුනි වරෙණෙලලාසිතො බොධිවංශඃ෴ සි`ධිරසතු෴ ලොවුතුරා බුදු බව සිද්‍ධ වේ වා෴ මෙ ලි පින් පුරා විද
සවු සැපත් ණිතොරා නොවැද බිය සසරා මම ද බුදු වෙම් වා ලොවුතුරා෴ ඉමං ලිඛිත පුඤෙඤණ මෙතෙතය්‍යං
උපසංඛමී පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි සාසනේ෴ ආරොග්‍යා පරමා ලාභා සනතු`ඨී පරමං ධනං විසවාශා පරමා
ඤාති නිබබානං පරමුඛං෴ නිබර්‍බන සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com