ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සිංහල බෝධිවංසය Sinhala Bodivansaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු189පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5පත් ඉරු අංකනය‘‘ක’ සිට ‘ඩාම්’ තෙක්,කම්බසෙන්ටිමීටර් 48 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය… අභය ය ගණ ය තිසස ය෴ දීඝ ගාමිනී ය෴ මොටසීව ය෴ දෙවැනි … සස ය෴ යනාදී වූ මහා ව`ශයෙහි ඔටුනු පැලද රජ කළා වූ රජුන් ගෙන් තෙසැට දෙනකු හා෴ කිත්සිරිමෙව රජ ය෴ තිසස ය෴ … හානාම ය෴ සීගිරි කසුබු ය෴ දාසෙන් කැලනිය෴ කුමාරදාස ය෴ කීර්‍තතිසෙන ය෴ යනාදී වූ චූලව`ශයෙහි … ය තෙ පනස් දෙනකු ගේ පරමපරාවෙන්…චරිත සුචරිතෞ සශශ්‍රී පරාකක්‍රානතිප තිලකකාපතාරාධනා නන්‍දිතෙන සකල ගුණ නිධානශශ්‍රී සරොග්‍රාම මූල සථවීර මුනි වරෙණෙලලාසිතො බොධිවංශඃ෴ සි`ධිරසතු෴ ලොවුතුරා බුදු බව සිද්‍ධ වේ වා෴ මෙ ලි පින් පුරා විද සවු සැපත් ණිතොරා නොවැද බිය සසරා මම ද බුදු වෙම් වා ලොවුතුරා෴ ඉමං ලිඛිත පුඤෙඤණ මෙතෙතය්‍යං උපසංඛමී පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි සාසනේ෴ ආරොග්‍යා පරමා ලාභා සනතු`ඨී පරමං ධනං විසවාශා පරමා ඤාති නිබබානං පරමුඛං෴ නිබර්‍බන සි`ධිරසතු෴෴෴පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0081What's your reaction?0Cool0Bad0Happy0Sad