Skip to content Skip to footer
පත් ඉරු179
පරිමාණයසෙන්ටිමීටර් 52.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ශ්‍රී සද්‍ධමර්‍මවර චක්‍රවර්‍තති සවාමී වූ අප තිලොගුරු සම්‍යක් සර්‍වඥ
රාජොතතමයානන්‍වහන්‍ෂ් සකල සත්‍වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් සාරාසංඛෙය්‍ය කපලයක් මුළුලෙලහි
සමති`ශත් පාරමිතා ධර්‍මමයන් පූරණය කොට වජ්‍රාසනාරූඪ ව වැඩ හිද පස් මරුන් පරාජය කොට ලොවුතුරා බුදු ව
පන්සාලිස් හවුරුදදක් මුළුලෙලහි ම කලමනා සියළු ම බුද්‍ධක්‍රත්‍යය කොට නිමවා අසීති වර්‍ෂයෙහි වෙසඟපුර විසා නැකත
ලත් අඟහරුවාදා දවස්හි…
එ මහොෂධ පඬිතොතතමයා ගෙ අමරාව ලොකයෙහි නිමනතනයකුදු සොයා එ බන්දක්හු නො ලදින් භවයක් නො කල
මහාරජාණෙනි එ මහවුසධ පඬිතොතතමයානො අෂටවිසති ගුනගනාඟයෙන් සමන්නාගත වූයෙ ය කවර නම් අටවිසි
ගුණ … මහවුෂධ ප්‍රාඟයකින් සමනනාගත වෙ ද යත් මහරාජණෙනි මහොසධ පඬිතයානො මහත් සුරබල ඇතෙත් ය
මහත් ලැජජා ඇතෙත් ය පාපයෙහි මහත්‍වූ භය ඇතෙත් ය…

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com