Skip to content Skip to footer
පත් ඉරු169
පරිමාණයසෙන්ටිමීටර් 41 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටු’ තෙක්
කම්බසෙන්ටිමීටර් 41.5 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහා කාරුනිකං නාථං ඥෙය්‍යසාගර පාරගුං වන්‍දනි පුන
ගමභීරං විචිත්‍ර නය දේසනං෴ යනු හෙයින් මේ විමානවස්තු ප්‍රකරණය කරනනා වූ මහාවිහාරවාසී වූ ත්‍රිපිටකධාරී
ධමර්‍මපාල නම් මහාසථවිරයන් විසින් ප්‍රකරණාරමභයට පලමු වන ඉෂට දේවතා නමසකාර වසයෙන් භාග්‍යවත් සම්‍යක්
සඹුද්‍ධ සර්‍වඥ රාජොතතමයාණන් වහන්සේ ගෙ …
වසිත්‍වා ජනපදෙ යසමිං විහාරෙ ඊදිසො යති භිකඛූනං සාමණෙරානං සමමා සඹුද්‍ධ දෙසිතං෴ සිකඛාපෙය්‍ය ධුවං ධමමං
චිරං තිට්ඨති සාසනං චතුකොරල රට්ඨමහි නූතන නගරවහයෙ෴ විහාරං සහඛෙතෙතහි ප`චදසමමණෙහිච අපරමපි තහිං
රට්ඨ යාමෙ හිඟුල නාමකෙ෴ සතතමමණෙහි ඛෙතෙතහි විහාර`ච අදාසිසො කපපිය පචච යත්‍ථාය උභො ථෙරො
පටිගගහීති෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරු

බෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com