ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් සිඛ කරණීය Sika Karaniya ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු57පරිමාණයඅඟල් 11 1/2 x 1 3/4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛී’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තිලොනා ෴ සර්‍ව කාය වාකප්‍රයොග කුසලය කරනු සඳහා චතුසමපජඤඤයෙන් යෙදී පවතතන් විසින් මැදියමහි සිරුරු යපෙන සෙ කරණු මහන දම් කරණු සදහා හොත් තැනින් නැඟෙමින් බැවින් සාත්‍ර්‍ථකය අනතරාය නැති බැවින් සැපය නැඟෙන ආතමාදි කිසිවෙක් නැත …නො ගිලන් ව දියෙහි සුළුදියටනු මහ දියටනු කෙළ මුකුණු ලත් දුකුළා වෙ ෴ ඔවස්ගෙහි දියෙහි මුහුදු දියෙහිදු මිනිස්නට පරිභො නොවනැ දියෙහිදු පැවැත්‍වුව වරජ නැති ෴ මහ වැසි වසනා සද දිය නැති තැන් තැන නො ඉසිවුව වරජ නැති ෴෴෴ සිඛ කරණීීය නිමි ෴෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0297What's your reaction?0Cool0Bad0Happy0Sad