වැඩිදුර විස්තරය | නමො බුද්‍ධාය ෴ මේ,, ආයුස්මත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා විසින් මේ සිගාලොවාද සූතත්‍රානත ධර්‍මම දේසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසණ ලද මෙසෙ ම අසන ලදි නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ශ්‍රැතිය,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,, ගබර්‍භාවක්‍රානති සමය ජාති සමය සංවෙග සමය … සරණ ගත වූ,, මං,, මා,, උපාසකං,, උපාසකය යි කියා,, භගවා,, භාග්‍යවතුන් වහන්ස,, ධාරෙතු,, ධරණ සෙක්‍ව යි දැන්වූයේ ය ෴෴ මනුසස ලොකෙහිත සාධකසස ලභෙති කාමං තිවිධමපි බොධිං බ්‍රහමාදි භාවමපි තථා ලභෙති කිං කාරණ සමමමකාසි පුඤඤං ෴෴෴ සි`ධිරසතු ෴෴ සිගාලොවාද සුතතං නි`ඨිතං ෴෴෴ (ක්‍රිසති වර්‍ෂසම් 1856 අවුරුදෙද දි ය ලියා කමමුතු කරපු සිගාලොවාද සුත්‍රය යි ෴෴ ) |