පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සිදත් සඟරාව Sidath Sagarawa පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු7පරිමාණයසෙන්ටිමීටර් 43 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘7’ තෙක්කම්බසෙන්ටිමීටර් 43 × 6, කම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන් මල් ලියකම් හා මෝස්තර රටා සිතුවම් කර ඇත. පළමු කම්බය ඇතුළත රතු පැහැ පසුබිමක් මත කහ, කළු සහ රතු වර්ණ භාවිතයෙන් ස්තූප සටහන් පහක් සහ පර්වත මස්තකයක සිතුවම් කළ සිරිපතුලක්, ගල් ලෙනක් තුළ සිටින සේ සිතුවම් කළ සැතැපෙන බුදු රුවක් සිතුවම් කර ඇත. දෙවැනි කම්බය ඇතුළත රතු පැහැ පසුබිමක් මත කහ, කළු සහ රතු වර්ණ භාවිතයෙන් සිතුවම් කරන ලද ස්ථූප අටක් සහ බෝධි වෘක්ෂයක් සිතුවම් කර ඇත.වැඩිදුර විස්තරයනමව් මුනි සරණ෴මහද ගඳකිලි කරසවුනේ ගෙවා දත් හටදුහුනන් දැනුම් සඳහාකරනෙම් සිදත් සඟරා …දෙනෙ දැන මෙ සිදත පතිරජ පිරුව නසැකවිනි පල කල දැනුමට සරු ව නදද බැවිනි වරව මහ ගතු කරු ව නසෙබෙවනි වැජබෙන සජනෙනි වරු ව න෴විබත් අදියර සතර වනු෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0105What's your reaction?0Cool0Bad0Happy0Sad