ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සීල පරිච්ඡේදය, කෝසල බිම්බ වණ්ණනාව Seela Parichchedaya,Kosala Bimba Wannanawa ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු24පරිමාණයසෙන්ටිමීටර් 42 x 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛූ’ දක්වාකම්බසෙන්ටිමීටර් 42.5 x 6, වර්ණ රටා දැමීම් කිසිත් නොමැති ලී කම්බා සවි කර තිබේ.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තව ද කරුණාවට හේතු වූ තිලොගුරු බුදු රජානන්වහන්සේ ජෙතවණාරාමයෙහි වැඩ වසන සමයෙහි සුපිලිපන් මහ සංඝයා වහසේලා අතුරෙණ් අසූ මහ සවවන් වහන්‍ෂ්ලාට අග්‍ර වූ ශැරියුත් මහ තෙරුන්වහන්ෂ් බුදුන්ට මදක් නුදුරු ව සිට දොහොත් මුදුනෙහි තබා …කෝසල රජජුරුවන්වහන්සේ ගෙ ද අනද මහ තෙරුන්වහන්ෂ් ගේ ද යන මේ දෙදෙනා වහන්‍ෂ් අරභයා මේ බිඹ වණණනාව බුදු රජානන්වහන්ෂ් මේ ධර්මම දේසනාව ගෙන හැර දක්වා වදාල සේක ෴ මේ දෙසනාව කෙලවර සෝවාන් පෙලෙහි පිහිටුවා අමා මහ නිවන් දැක බොහො දෙනාට අභිව්රර්ධි_ විය ෴මේ ධර්මමය වූ පරිදෙදන් අමා මහ නිවන් දකින්ට උත්සහ කටයුත්තේ ය ෴෴෴ කෝසල බිඹ වර්ණණණාව යි ෴෴෴ සි`ධිරසතු ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0166What's your reaction?0Cool0Bad0Happy0Sad