Skip to content Skip to footer
පත් ඉරු190
පරිමාණය
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨඃ’ තෙක්
කම්බකම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කොළ පැහැය භාවිතයෙන් මල් ලියකම් රටා සිතුවම් කර ඇති අතර
කම්බ වටා පෙති මෝස්තර රටා දක්නට ලැබේ. කම්බ ඇතුළත කොළ පැහැති පසුබිමක් මත කහ සහ රතු පැහැයෙන්
මල් ලියකම් මෝස්තර රටා සිතුවම් කොට තිබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ උතතමං වන්‍දනෙය්‍යානං වන්‍දිත්‍වා රතනතතයං යො ඛුදදක නිකා-
යමහි ඛුදදාචාරපපහායිනා෴ දෙසිතො ලොක නාථෙන ලොක නිසසරණෙසිනා තසස සුතත නිපාතසස කරිසසාමත්‍ථ
වණණනං෴ ගාථා සත සමාකිණෙණ ගෙය්‍ය ව්‍යාකරණංකිතො තසමා සුතත නිපාතොති …
යාව බුද්‍ධොපි නාමමපි සුද්‍ධ චිතතසස තාදිනො ලොකමහි ලොක ජෙටඨසස පවතතති මහෙසිනොති෴ සුතත නිපාතට්ඨකථා නි`ඨිතා෴ බුධො භවාමහ෴ සි`ධිරසතු෴ ඉමං ලිඛිත පුංඤෙන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා
සරණෙ සුපපතිට්ඨාමි සාසනෙ෴ පුංඤෙනා තෙන පපෙපාමි බුද්‍ධතතයාවතාමහං උපපජෙජය්‍යං කුලෙ සුද්‍ධෙ අඩෙඪ
මහද්‍ධනෙ෴ අසෙස දෙස භාසාසු කලාසු සකලාසු සුචතු සාලො ලොක පඬිචෙචාමද්‍ධතිමමදදනෙසුච෴෴෴

පොත් වල හිමිකරු

The University of Manchester

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com