Skip to content Skip to footer

සුධීර මුඛ මණ්ඩනය, කච්චායන ධාතු මඤ්ජුසා, පබ්බජ්ජා කම්ම වාචා Sudeera Muka Mandanaya,Katchchayana Dathu Manjusa,Pabbajja Kamma Wachaa

පත් ඉරු43
පරිමාණයසෙන්ටිමීටර් 26 × 5
පත් ඉරු අංකනයසිංහල ඉලක්කම්වලින් පත් ඉරු අංකනය කර ඇත
කම්බනැත.
වැඩිදුර විස්තරය

තිලොකෙහිනුතං නාථං නත්‍වා බු`ධිපපවද්‍ධනං වකඛාමි සහිතත්‍ථානං සුධීරමුඛමඬනං෴ අථ සමාසො වුචචතෙ෴ සමාසොත්‍යසමිං සංඛෙපත්‍ථසසාධිවචනං෴ සො පනාත්‍ථ සමාස පදසමා… ලතතාලතතලවසෙනාපි දුවිධො හොති෴ සඤඤාව සෙනඡබබිධො෴ තත්‍ර තෙසු පඨමං අව්‍යයිභාව සමාසො වුචචතෙ෴ සොච නිචචසමා සොත්‍යසස …
නචච ගීත වාදිත විසූක දසසනා වෙරමණී෴ මාලා ගන්‍ධ විලෙපන ධාරණ මණඩන විභූසනට්ඨානා වෙරමණී෴ උචචාසයන මහා සයනා වෙරමණී෴ ජාත රූප රජත පටිගගහනා වෙරමණී෴ ඉමානි දස සිකඛාපදානි සමාදියාමි෴ ඔකාස කාරුඤඤං කත්‍වා පබබජජං දෙථ මෙ භනෙත අහං භනෙත පබබජජං යාචාමි,, දුතියමපි අහං භනෙත පබබජජං
යාචාමි,, තතියමපි අහං භනෙත පබබජජං යාචාමි෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com