Skip to content Skip to footer

සුනේත්‍රා මහා දේවි පිරිවෙන් රාජමහා විහාරයට දුන් විහාර පූජා සන්නස Sunethra Devi Maha Piriwen Rajamaha Viharayata Dun Vihara Puja Sannasa

පත් ඉරු17
පරිමාණයසෙන්ටිමීටර් 31 × 5
පත් ඉරු අංකනය‘ඛෙ’ සිට ‘ගෛ’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ චතුදදිසායාත ජිණත්‍රපාණං ඔපාතභුතං ඝරමාසිතසස යදිචඡිතපපචචය
දාන හේතු දෙවදදුමොචාසි මහාජණානං෴ යනු හෙයින් සවසති ශ්‍රී සාරගුණහුෂණ නෛක කවිජණ වර්‍ණණනීය
මභාසමමත ඕපපාතික සූර්‍ය්‍ය ප්‍රභාධාරිත රාජවංසානුගත විජයබාහු රාජ පරමපරාවෙන් පැවත ආවා වු දඹදෙනිපුර රජ
කල කලුන්‍දා කාලිඟ ශ්‍රී විජයබාහු මහරජානනට පුත්‍ර වු දෙවෙනි බුවනෛකබාහු මහ රජජුරුවන් ගේ සහජාත පුත්‍ර වූ
සුනේත්‍රා මහ දේවින් වහන්සේ ගේ කුමාර වන මේ දෙවෙනි පන්ඩිත පරාක්‍රමබාහු මහරජානන් වහන්සේ…
ඉමසමිං මූසික සංවචඡරෙ වසසාන උතුමහිකතති කමාසෙසුකක පක්‍ඛ සතතමී තිථියං සොරවාරො සමපතෙතා෴
අනාගතෙ කාලෙ තෙවීසති දින ප`චමාසවීසති සංවචඡර ඡසතාධිකානි ද්‍වෙසංවචඡර සහසසානි අවසෙසානි භවිසසනති෴
වන්‍දාමි බුද්‍ධං භවපාරතිණණං තිලොක කෙතුං තිභවෙකනාථං යො ලොකසෙට්ඨා සකලං කිලෙස(x) ඡෙත්‍වාන බොධෙ
සජනං අනනතං෴ යං නමමදාය නදියා පුලිනෙ ච තීරෙ යං සචචබද්‍ධගිරිකෙ සුමනාච ලගෙග…

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com